සූර්ය පැනල සවි කිරීමේදී වඩාත් සුදුසු දිශාව

අද දින වන විට පවතින ගෝලීය දේශගුණික විපර්යාස සලකා බැලීමේදී පුනර්ජනනීය බලශක්තියේ වෙත ප්‍රවිෂ්ඨ වීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙමින් පවතී. විදුලි බලය යනු මානව වර්ගයාට අත්‍යවශ්‍ය පහසුකමක් වී ඇති බැවින් තවදුරටත් පොසිල ඉන්ධන දහනය සීමාකර පුනර්ජනනීය බලශක්තිය වෙත යෑම මානව සංහතියේ සහ අනෙකුත් ජීවීන් ඇතුළු පරිසරයේ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය වී ඇත. ශ්‍රී ලංකාව තුළද, වහල මත […]

සූර්ය පැනල සවි කිරීමේදී වඩාත් සුදුසු දිශාව Read More »